Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඊශාන දිග මෝසම සක‍්‍රීය වෙයි

Share

ඊශාන දිග ත්‍මා්සම සකී‍්‍රය වීමෙන් දිවයිනේ ප‍්‍රදේශ රැුසකට මේ දිනවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතර උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ගාල්ල මාතර දිසත‍්‍රික්කවල  මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතින බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් පවතින දැඩි වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට කන්තලේ සහ තවත් ප‍්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන් වනවා.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර තත්ත්වයට අමතරව සමහර දිස්ත‍්‍රික්කවල නායයෑම් ද වාර්තා විය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 30 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221