
අද තද වැසි සහ සුළං
අද දවස පුරා දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට තද වැසි සහ සුළං තත්ත්වයක් පැවතිය බව වාර්තා වනවා.
බෙංගාල බොක්ක ආශ‍්‍රිත පවතින අඩු පීඩන තත්ත්වය දුර්වල වී පැවතීමේ අතුරු ප‍්‍රතිථලයක් වශයෙන් මෙම තත්ත්වය ඇති වු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනයේ වැඩිම වර්ෂාපතනය මඩකලපුව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එමෙන්ම අද දිනයේ දී අනුරාධපුර තලාව ප‍්‍රදේශයට කොළ පැහැති වර්ණයෙන් යුත් වර්ෂාවක් ඇති වු බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.
Post Categories
Media Info
The World Children's Day
October 1, 2023
Climate Change -a major global emergency
October 1, 2023
Heavy showers forecast for several areas
September 30, 2023
Elephant killings this year likely to overtake figures for 2022
September 29, 2023
Deer survey in Trincomalee
June 27, 2023
Romania supports GSP plus duty extension for Sri Lanka
June 26, 2023
Thai elephant to be taken back for medical treatment
June 23, 2023