Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අද තද වැසි සහ සුළං

Share

 
අද දවස පුරා දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට තද වැසි සහ සුළං තත්ත්වයක් පැවතිය බව වාර්තා වනවා.

බෙංගාල බොක්ක ආශ‍්‍රිත පවතින අඩු පීඩන තත්ත්වය දුර්වල වී පැවතීමේ අතුරු ප‍්‍රතිථලයක් වශයෙන් මෙම තත්ත්වය ඇති වු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේ වැඩිම වර්ෂාපතනය මඩකලපුව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එමෙන්ම අද දිනයේ දී අනුරාධපුර තලාව ප‍්‍රදේශයට කොළ පැහැති වර්ණයෙන් යුත් වර්ෂාවක් ඇති වු බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221