Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

වසර 2030 වන විට සඳමත ජනාවාස

Share

2030 වසර වන විට සඳමත මිනිස් ජනාවාස ඇති කිරීමට රුසියාව මේ වන විටත් කටයුතු කරමින් සිටියි. රුසියා රජය මේ සඳහා මුලික වශයෙන් පියවර තුනකින් යුත් වැඩපිළිවලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර 20 හා 30 අතර කාලය තුළදී සඳමත මිනිස් ජනාවාස ඇති කිරිම මුලික ඉලක්කය බවට පත්ව තිබෙනවා.

 


ලෝකයේ බොහෝ රටවල් සඳට අයිතිවාසිකම් කීමට මේ වන විටත් පෙළඹි ඇති අතර ඒ සියල්ලට ප‍්‍රථමයෙන් රුසියාව මෙවැනි පියවරක් ගෙන තිබෙන්නේ එහි අයිතිය ඔවුන් සතු කර ගැනීමට බව විදෙස් වාර්තා පවසනවා. මෙහිදී මුලික වශයෙන් මෙම කර්තවය ස්වාධීනව සිදු කිරිම අත්‍යාවශය කරුණක් ලෙස රුසියා රජය දක්වා තිබිම මේ බව තව දුරටත් තහවුරු කරනු ලබනවා.
නමුත් කියුරියෝසිටි නම් රොබෝ රෝවරයක් මේ වන විටත් චීනය සඳ මතට යවා අවසානයි. එනිසා චීනය සඳෙහි ගවේශන කටයුතු සඳහා මුල් පියවර තබා අවසන් බව පෙනිමට තිබෙන කරුණකි.
කෙසේ වෙතත් 2016 වසරේදී සඳමතට යැවිමට නියමිතව ඇති රොබෝ රෝවරයෙහි කටයුතු ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා. මෙය පළමු පියවර වන අතර දෙවැනි පියවර වන්නේ 2028 වසරේ දී මිනිසුන් සහිත අභ්‍යවකාශ ගවේශන යානයක් සඳමතට ගොඩ බැස්වීමත් තෙවැනි පියවර ලෙස 2030 වසරේ දී සඳමත කඳවුරු ගොඩනැගීමත් අනතුරුව පෘථිවියේ හා අභ්‍යවකාශ නිරික්‍ෂණ මධ්‍යස්ථානයක් ඇති කිරිමටත් රුසියානු බලධාරීන් බලාපොරොත්තු වනවා. සඳට ගගනගාමියෙකු ගොඩබැස ඇත්තේ අවසන් වරට 1976 වසරේ දී ය.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221