Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අද ලෝක ජල දිනයයි

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

 

2012 වර්ෂයේ ලෝක ජල දිනය අදට යෙදී තිබේලෝකය පුරා පරිසර සංවිධාන මඟින් ජල දිනය සැමරිමට කටයුතු යොදා තිබුණාඇමෙරිකාවේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මඟින් මෙවර ජල දිනය ජල හා ආහාර සුරක්‍ෂිතතාවයලෝකය පිපාසයෙන් අපි සාගින්නේ (Water and Food Security: The World is Thirsty Because We are Hungry) ලෙස නම් කර තිබෙනවා

මේ වන විට ලෝකයේ පානීය ජලය ඉතා සීශ‍්‍රයෙන් නැති වී යන අතර එය රැක ගැනීමට මුළු මහත් ලෝකය විශාල කැපකිරීමක් සිදු කිරීමට වන බව පරිසරවේදියෝ පවසනවාදිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය, වන වැස්ම විනාශ කිරීම හා විවිධ මානව ක‍්‍රියා නිසා වර්තමානයේ ජලය සීමිත සම්පතක් බවට පත්ව තිබෙනවා

මේ වන විට බිලියන 7 ජනතාවයක් ජලයෙන් පෝෂණය වන අතර 2050 වන විට එයට තවත් බිලියන 2 ක් එකතු වීමට නියමිතව තිබෙනවාසාමාන්‍ය පුද්ගලයෙක් පානීය ජලය ලීටර 2 ක් 4 ක් අතර ප‍්‍රමාණයක් දිනකට පරිහරණය කරන අතර එය 2050 වන විට කොපමණ යන්න සිතාබැලිය යුතුයිඑමෙන්ම මේ වන විට සාගින්නේ පෙලෙන පුද්ගලයින් බිලියන ගණනක් ජිවත් වනවා මේ සියලූ ජනතාවට ජවත් විය හැකි පරිසරයක් ගොඩනැංවිමට නම් සියලූ දෙනා එක්වී පරිසරය සුරැකිය යුතු අතර වැඩි වශයෙන් වගා කිරීම අත්‍යවශ වනවා

ජලය සුරකිමුජිවිත රැකගමු


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221