Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

න්යෂ්ටික බලශක්තිය නිෂ්පාදනය කෙරෙහි ශ්රී ලංකාවේ අවධානය.

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} පසුගිය දා වියානා නුවර ජාත්යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ 54 වන මහ සභා රැස්වීම පැවැත් වු අතර එයට සහභාගී වු මෙරට බලශක්ති හා විදුලිබල අමාත් පාඨලි චම්පික රණවක මහතා පවසා සිටියේ රී ලංකා රජය අඩු කාබන් රමාණයක් සහිත බලශක්ති උත්පාදනය සඳහා ජාත්යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ සහය අපේක්ෂා කරන බවයි.

එහිදී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ රී ලංකාව තුළ න්යෂ්ටික බලශක්ති නිෂ්පාදනය කෙරෙහි ඉදිරියේ දී වැඩි අවධානයක් යොමු කරන අතර මේ සඳහා අවශ් න්යෂ්ටික විදුලි බලාගාර ඉදිකිරිම සඳහා අවශ් ශක්යතා අධ්යනයක් සිදු කිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවයි.

අනුව මෙම ව්යාපෘතිය සාර්ථක කර ගැනීමට අවශ් මුලික පහසුකම් 2020 වීමට පෙර සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර බලශක්ති විවිධාංගීකරණය මෙන්ම අඩු මිල විදුලිය උත්පාදනය කිරීම කාලීන අවශ්යතාවයක් ලෙස රී ලංකා රජය වටහා ගෙන ඇති බවත් ඔහු මෙහිදී රකාශ කර සිටියා.

මේ වන විටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ පූර්ණ සහය මෙම ව්යාපෘතිය සඳහා හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221