
කොම්පොස්ට් පොහොර නිෂ්පාදනයට රජයෙන් අත හිත...
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
ගෙවතු ආශ්‍රිතව කොම්පොස්ට් පොහොර නිෂ්පාදනයට අවශ්‍ය මුදල්, තාක්ෂණය හා නඩත්තු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන බව පරිසර ස්වභාවික සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්යවරයා පවසනවා.
අමාත්යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (12 වන බ්‍රහස්පතින්දා) වෙන්නපු ප්‍රාදේශිය සභා කාර්යාලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මුණ ගැසුණු අවස්ථාවේ දී පවත්වන ලද සාකච්ඡුවක දීය.