උතුරු කැනඩාවේ ලැව් ගින්නක්

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

අද උදැසන උතුරු කැනඩාවේ ඇල්බටා රදේශයට තද ලැව් ගිනි තත්ත්වයක් බලපා තිබෙනවා. මෙම ලැව් ගින්න හේතුවෙන් මේ වන විට අවට රදේශ අධික දුමෙන් වැසී ගොස් පවතින බව වාර්තා වනවා.

එමෙන්ම මෙම දුමාරය හේතුවෙන් එම රදේශයේ ජනතාව දැඩි අසීරුතාවයට පත්ව ඇති අතර මේ වන විට ගිනි නිවන භටයෝ විශාල පිරිසක් ගිනි නිවීම සඳහා යොදවා තිබෙනවා. මීට අමතරව ගුවන් මඟින් ගිනි නිවීමේ කාර්ය ආරම්භ කර තිබෙන බව තව දුරටත් වාර්තා වනවා.