Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

උතුරු කැනඩාවේ ලැව් ගින්නක්

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

අද උදැසන උතුරු කැනඩාවේ ඇල්බටා ප‍්‍රදේශයට තද ලැව් ගිනි තත්ත්වයක් බලපා තිබෙනවා. මෙම ලැව් ගින්න හේතුවෙන් මේ වන විට ඒ අවට ප‍්‍රදේශ අධික දුමෙන් වැසී ගොස් පවතින බව වාර්තා වනවා.

එමෙන්ම මෙම දුමාරය හේතුවෙන් එම ප‍්‍රදේශයේ ජනතාව ද දැඩි අසීරුතාවයට පත්ව ඇති අතර මේ වන විට ගිනි නිවන භටයෝ විශාල පිරිසක් ගිනි නිවීම සඳහා යොදවා තිබෙනවා. මීට අමතරව ගුවන් මඟින් ද ගිනි නිවීමේ කාර්ය ආරම්භ කර තිබෙන බව තව දුරටත් වාර්තා වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221