Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මිසිසිපි ගංගාව පිටාර ගැලීමෙන් තව දුරටත් දුෂ්කරතා.

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

පසුගිය මැයි මස 16 වන දා ඇමෙරිකාවේ මිසිසිපි ගංගාව පිටාර ගැලීමත් සමඟ එම රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක් වුණා. ගංගාවේ පිටාර වේගය පාලනය කිරීම  සඳහා බලධාරීන් වසර 38 කට පසුව වාන් දොරවක් විවෘත කරනු ලැබුවා.

මෙම තත්ත්වය හේතුවෙන් ගොඩබිම් විශාල රමාණයක් විනාශ වී ගොස් ඇති අතර විශාල ජනතාවක් අවතැන් වී සිටිනවා.

කෙසේ වෙතත් අද දින වන විටත් මෙම තත්ත්වයෙහි කිසිදු අඩු වීමක් දක්නට නොමැති අතර මෙම අධික වැසි සහිත තත්ත්වය ලබන ජුනි මස මැද භාගය වන තෙක් පැවතිය හැකි බවයි එරට වාරිමාර්ග අංශ පවසා සිටින්නේ.

මේ වන විට ගංගාවේ පිටාර මට්ටම ඉහළ ගොස් ඇති නිසා සැතපුම් 5 පමණ රදේශයක් තහනම් කලාපයක් වශයෙන් රජය විසින් නම් කර තිබෙනවා. එමෙන්ම මෙම රදේශයේ පවතින දිය සුළි බහුල ස්වභාවය හේතුවෙන් ජනතාවට එම රදේශවලින් ඉවත් වන ලෙසට නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට සුන්බුන් විශාල වශයෙන් එම රදේශය පුරා දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221