කොලොම්බියාවේ වැසි හේතුවෙන් අපහසුතා රැසක්
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
කොලොම්බියාවට මේ වන විට ඇඳ හැලෙන අධික වැසි හේතුවෙන් එරට ජනතාවට ගැටලූ රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ජල ගැලීම් තත්ත්වයක් ඇති ව තිබෙන අතර මේ වන විට ගොවි බිම් අක්කර විසිපන් ලක්ෂයක් විනාශ වී ගොස් ඇත. මෙය එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට කෝපි, මල් වැනි වගාවන්ගෙන් සියයට 65 ක් පමණ ගං වතුර හේතුවෙන් අහිතකර බලපෑම් එල්ල වී ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා. කොලොම්බියාවේ පධාන පළාත් 32 න් මේ වන විට 30 ක්ම අධික වැසි හේතුවෙන් අපහසුතාවයන්ට මුහුණ දී සිටිනවා.