Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මධ්යම චීනයේ අයහපත් කාලගුණයෙන් ජනතාවට පීඩා රැසක්

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මධ්‍යම චීනයේ කුලාන් ප‍්‍රාන්තයට මේ වන විට ඇතිව තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් පවතින දැඩි වර්ෂාවත් සමඟ මේ වන විට ස්ථාන රැසක් නාය යෑමේ අවධානමට ලක්ව තිබෙනවා. මේ වන විට එම ප‍්‍රාන්තයට පැයට මිලිලීටර 120 පමණ වර්ෂාවක් ලැබෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

එමෙන්ම මේ වන විට ෂැංෂාවෝ නගරයට අධික වර්ෂාවක් පතිත වන අතර එහි අධි වේගි මාර්ගයක් පැය 12 ක් පුරා වසා තැබීම හේතුවෙන් පුද්ගලයින් 3000 ක් පමණ අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ වන විට ස්ථාන කිහිපයක නාය යෑම් වාර්තා වන අතර ජනතාව ආරක්‍ෂාකාරී ස්ථාන වෙත යොමු කිරීමට චීන රජය කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම අවතැන්වුවන් වෙනුවෙන්ද සහන කණ්ඩායම් මේ වන විටත් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් අධික වර්ෂාව හා පවතින කාලගුණ තත්ත්වය නිසා මේ වන විට එම ප‍්‍රදේශයේ ගොඩනැගිලිවලට මෙන්ම වාහනවලට බරපතල හානි සිදුව තිබෙනවා.

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221