Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අයිරින් සුළි කුණාටුවේ දරුණුතම බලපෑම්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}


පසුගිය සතියේ ඇමෙරිකාවේ ඊශාන දිග වෙරළබඩ ප‍්‍රදේශයට බලපෑ අයිරින් චණ්ඩ මාරුතය සෙනසුරාදා දිනය වන විට නිව්යෝක් සහ වමෝන්ට් වන ප‍්‍රාන්තයටන්ට ඇතුල් වී දැඩි හානියක් සිදු කරනු ලැබුවා.

නිව්යෝක් නගරයට චණ්ඩ මාරුතය බලපාන අවස්ථාවේ දී එහි වේගය පැයට කිලෝමීටර 140 ක් පමණ වු බව වාර්තා වනවා. මෙනිසා ඇති වු අධික වර්ෂාව හේතුවෙන් නිව්යෝක් හා වමොන්ට් ප‍්‍රාන්තයන් දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණ පෑමට සිදු විය.

මෙම තත්ත්වයත් සමඟම එම ප‍්‍රදේශයේ මිලියන ගණනක් වු ජනතාවට තම නිවෙස් අතහැර ආරක්‍ෂාකාරී ස්ථාන වෙත යෑමට සිදු වු අතර ගුවන් ගමන් ඇතුළු ප‍්‍රවාහන පද්ධතියට මෙමඟින් දැඩි බලපෑම් එල්ල වී තිබුණා. මිලියන 5ක පමණ ජනතාවකට විදුලි බලය ඇණ හිටීම නිසා කරදරයන්ට මුහුණ දීමට සිදු වී තිබෙනවා. කෙසේ වෙතත් අයිරින් චණ්ඩ මාරුතය විසින් සිදු කරනු ලැබු බිහිසුණුකාරී ආපදා තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා බොහෝ කාලයක් ගත වෙනු ඇතැයි එරට රාජ්‍ය බලධාරීන් පවසනවා.  


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221