Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

දුර්ලභ රතු වදුරු රංචුවක් මලයාසියාවෙන්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පුරාණයේ සිට දේව කථාවලට පමණක් සිමා වු සත්වයෙක් ලෙස ප‍්‍රකට වී ඇති රතු වඳුරු රංචුවක් පසුගිය දා මලයාසියාවෙන් වාර්තා වී තිබෙනවා. මෙම රංචුව මලයාසියාවේ ඊශාන දිග බෝනියෝහි ප‍්‍රදේශයෙන් සොයා ගත් බව සත්ව විද්‍යා පර්යේෂිකාවක් වන ලී.ඊ. හාර්ඩින් තැප්රෝබේනිකා ජාත්‍යන්තර සඟරාවෙන් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම දුර්ලබ සත්වයින් මෙලෙස දක්නට ලැබී ඇත්තේ එම වඳුරන් අතර සිදුවු ජාන විකෘතියක් බවයි පර්යේෂකවරිය තව දුරටත් කියා සිටියේ.

ඇය මේ පිළිබඳ වැඩි දුරටත් පවසා සිටියේ දකුණු ආසියාවේ රිදී පැහැ වඳුරා ලෙස විරුදාවලි ලබා තිබෙන වඳුරු රංචුවකින් මෙම සත්වයින් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම කිනාබටන්ගන් ගඟ ආසන්නයේ විසි දෙනෙකුගෙන් පමණ වඳුරු රංචුවක සිටි රතු වඳුරන් දෙන්නෙක් පිළිබඳ ඇය සිය පර්යේෂණ වාර්තාවේ සඳහන් කර තිබීම විශේෂත්වයක් වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221