Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඕසෝන් දිනය අදයි. ඕසෝන් වියන රැක ගැනීම තුළින් ලංකාව ඉදිරියෙන්

Share

Normal 0 false false false EN-GB X-NONE TA  

අදට යෙදී ඇති ජාත්‍යන්තර  ඕසෝන් දිනය මෙවර දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවතිනි. ඒ සඳහා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක් ව සිටියා.

එහිදි අදහස් දක්වමින් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක  ඕසෝන් වියන රැක ගැනීමේ වැඩසටහන ඉතා සාර්ථක වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය මලලතන්ත‍්‍රී මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය හා එක්සත් ජාතීන්ගේ පරිසර ආයතනය ඒ පිළිබඳ බොහෝ සෙයින් සතුටට පත්ව ඇති බවත් ඒ නිසා අදාළ ඉදිරි වැඩසටහන් ක‍්‍රීයාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු යොදා ඇති බවත් මොහු වැඩිදුරටත් පවසා සිටියා.

එමෙන්ම ්‍යීත්‍ක්‍ ක්‍ෂය කාරක ද්‍රව්‍ය කිසියම් වැඩපිළීවෙලකට අනුව පරිසරයෙන් බැහැර කිරිමට කටයුතු සිදු කරමින් ඇති අතර මෙය 2013 වන විට ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා පවසා සිටියා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221