Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

කොහොඹ ශාකයෙන් නව මඳුරු නාශකයක් සොයා ගනී

Share

Normal 0 false false false EN-GB X-NONE TA  

 

දේශිය වෛද්‍ය විද්‍යාවේ විශේෂිත ශාකයක් ලෙස සැළකෙන කොහොඹ ඇසුරින් නව මඳුරු නාශකයක් නිපදවීමට ශ‍්‍රී ලාංකීකයෙක් සමත් වී තිබෙනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුගහය හා අධීක්‍ෂණය යටතේ මෙම මඳුරු නාශකය නිපදවා ඇත. මෙම අපූරු සොයා ගැනීම සිදු කර ඇත්තේ නුවරඑළියේ කේ.එම්.විජේපාල නැමති පුද්ගලයෙක් විසිනි.

2004 වසරේ සිට සිදු කරනු ලැබු පරීක්‍ෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම නිෂ්පාදනය එළි දැක්වීමට හැකි වී ඇති බවයි විජේපාල මහතා ප‍්‍රකාශ කරන්නේ. එමෙන්ම මධ්‍යඹ පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය සුනිල් අමරතුංග මහතා ප‍්‍රකාශ කර සිටියේ කොහොඹ ශාකය ඇසුරින් නිපදවු මෙම මªරු නාශකය සඳහා තත්ත්ව සහතිකයක් ලබා ගැනීමට කටයුතු යොදමින් සිටින බවයි.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221