Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අභය භූමිවල ආරක්‍ෂාවට සිවිල් බලකා සෙබළුන් 400 ක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

දිවයින පුරා පිහිටා ඇති අභය භූමිවල ආරක්‍ෂාව සඳහා මේ වන විට සිවිල් බලකා සෙබළුන් 400 ක් අනුයුක්ත කර ඇති බව වනජිවි අධ්‍යක්‍ෂ ජෙනරාල් එච්.ඩි.රත්නායක මහතා පවසනවා.

අභය භූමි ආශ‍්‍රිතව සිදුවන සත්ව ඝාතන ඇතුළු නීති විරෝධි කටයුතු අවම කිරීමේ අදහසින් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇති අතර අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීම සඳහා ද ඇතැම් ප‍්‍රදේශවල අලි වැටවල් නඩත්තුව සඳහාද මෙම පිරිස යෙදවීමට නියමිතව තිබෙනවා.

 

මෙම සිවිල් ආරක්‍ෂක බට පිරිස සමඟ වන ජීවි නිළධාරීන් ද යෙදවීමට බලාපොරොත්තු වන බවයි වන ජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221