මිසරි සුළි කුණාටුව පීලිපීනය ආක‍්‍රමණය කරයි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මිසරි සුළි කුණාටුව ඊයේ දිනය වන විට පිලිපිනයට ඇතුල් වී තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 2 මිය ගොස් ඇති අතර සුළි කුණාටුව බලපා ඇති ප‍්‍රාන්තවලින් ලක්‍ෂයකට අධික පිරිසක් ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ මෙම කුණාටුව දකුණු චීන මුහුදට ඇතුල් වීමට පෙර පිලිපිනයට බොහෝ බාධා ඇති කිරීමට ඉඩ ඇති බවයි.