පිලිපීනයට තවත් සුළි කූණාටුවක් ඇතුල් වෙන ලකුණු
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
පිලිපීනයට සතියක් තුළ බලපාන ලද දෙවැනි සුළි කුණාටුව මේ වන විට රට තුළට ඇතුල් වීමේ අවධානමක් පවතින බව එරට කාලගුණ විද්‍යා බලධාරින් පවසනවා.
මෙම සුළි කුණාටුව නැලජි යන නමින් හඳුන්වා ඇති අතර මෙමඟින් බලපෑම් ඇති විය හැකි ප්‍රාන්තයන්ගේ වෙසෙන 12000 ක් පමණ සාමාන්‍ය ජනතාව මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා ගෙන යෑම බලධාරීන්ට භාරදුර කාර්යයක් වී තිබෙනවා.
කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ මෙහි සුළගේ වේගය පැයට කිලෝමීටර 170 ක් පමණ වන බවයි.