Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ වැඩසටහනක් ඇරඹේ.

Share

Normal 0 false false false EN-GB X-NONE TA  

පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය මඟින් පිළිසරු නමින් ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙය කුරුණෑගල සුනදරාපොළ ප‍්‍රදේශයේ මේ වන විට දියත් කර ඇත.

මේ සඳහා දශක හතරක කාලයක් පුරා කුණු දැමු ප‍්‍රදේශයක් වන ඉදිකඩ මුකලාන රක්‍ෂිතයේ උතුරු ප‍්‍රදේශය තෝරා ගැනුණා. අක්කර 125 ක් පුරා විහිදි පවතින මෙම කුණු ගොඩ මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවිමට මිලියන 90 ක් වැය කිරීමට නියමිත බවයි පරිසර අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රකාශ කර සිටියේ.

පිළිසරු ව්‍යාපෘතිය මේ වන විට ප‍්‍රදේශ 80 ක ආරම්භ කර ඇති අතර කුරුණෑගල පමණක් භූමි 16 ක ව්‍යාප්ත කර තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221