Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

චීනය අභ්‍යවකාශයේ තවත් පිම්මක

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

චීනය අභ්‍යවකාශ ක්‍ෂේත‍්‍රයේ තවත් එක් දැවැන්ත පියවරක් තැබීමට මේ දිනවල සුදානම් වනවා. ඒ ප‍්‍රථම අභ්‍යවකාශ රසායනාගාරය කක්‍ෂ ගත කිරීම සඳහා ය.

දිව්‍ය මාළිගය යන අර්ථය හැඟවෙන ටියෑන්ගොන් වන්  ලෙස නම් කර ඇති මෙම සිලින්ඩරාකාර යානය පසුගිය 29 වන දා අභ්‍යවකාශයට මුදා හැරුණා. පෘථිවියේ සිට කිලෝමීටර 300 ත් 400 ත් අතර කක්‍ෂයක රැුඳවීමට බලාපොරොත්තු මෙය මේ සතියේ හා ඉදිරි සතිය තුළ යැවෙන සෙන්ෂු නම් මිනිසුන් රහිත යානය සමඟ සම්බන්ධ වීමට නියමිතයි.

ලබන වසරේදී මිනිසුන් සහිත යානා 2 ක් ඒ වෙත යැවීමට චින අභ්‍යවකාශ බලධාරීන්ගේ බලාපොරොත්තුව වන අතර මෙම දශකය අවසන් වන විට තමන්ට අයත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම චීනයේ ඉලක්කයයි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221