Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

බැංකොක්නුවර අත්හැර දමා ජනතාව පිටවෙයි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පසුගිය සති කිහිපය පුරා තායිලන්තයට ඇති වු ගංවතුර තත්ත්වය හමුවේ එරට බලධාරින් බැංකොක්නුවරට එම බලපෑම් එල්ල වේයැයි බිය පළ කළා. කෙසේ වෙතත් මේ වන විට ගංවතුරට බියෙන් බැංකොක්නුවර වැසියන් ප‍්‍රදේශය අතහැර පළා යෑමට පටන් ගෙන තිබෙනවා.

විදෙස් වාර්තාවන්ට අනුව මෙම ජනතාව ආරක්‍ෂාකාරී ස්ථාන වෙත යෑම සඳහා තායිලන්ත බලධාරීන් දින 5 ක රජයේ නිවාඩු දිනයන් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ තායිලන්ත බස් හා දුම්රිය ස්ථානවල විශාල ජනතාවක් රැුස්ව ඇති බව වාර්තා වනවා. එමෙන්ම මෙම ජනතාව නගරයෙන් පිටවීමට ගන්නා වු උත්සහය හේතුවෙන් අධික වාහන තදබදයක් බැංකොක්නුවර පුරා පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බැංකොක් නුවර පිහිටි කර්මාන්ත ශාලා 10000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221