Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

බටහිර ඇන්ටාටිකාවේ පාවෙන අයිස් පරයක්...

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

බටහිර ඇන්ටාටිකාවේ පාවෙන අයිස් පරයක් නිර්මාණය වී ඇති බව විද්‍යාඥයෝ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙයට වර්ග කිලෝමීටර 880 ක පමණ විශාලත්වයක් ඇති අතර බර්ලින් නගරය තරම් විශාල පාවෙන අයිස් පරයක් බවයි නාසා විද්‍යාඥයෝ පවසන්නේ. මෙය පයින් අයිලන්ඞ් ග්ලැසියරයට ඉදිරිපස ප‍්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින ඇන්ටාක්ටිකාවේ ඇති දැවැන්ත අයිස්පර අතරින් එකක් වන පයින් අයිලන්ඞ් ග්ලැසියරය ස්වේත මහාද්වීපය ලෙස ද හඳුන්වනු ලබනවා.

මේ වන විට ටිකෙන් ටික දියවී යන මෙම අයිස් පරය වෙනත් ගෝලීය දේශගුණික විපර්යාස රැුසකට හේතුව බවයි විද්‍යාඥයෝ පවසන්නේ.

කෙසේ වෙතත් ඒ ආශ‍්‍රිතව නව අයිස් පරයක් නිර්මාණය වීම වසර 10 කට පමණ වරක් සිදුවන පාරිසරික තුලනතාවය රඳා පවතින ස්වභාවික ක‍්‍රියාවලියක් බවයි විද්‍යඥයෝ වැඩි දුරටත් පවසන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221