Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

කොස්ලන්ද නායයයි

Share

ඊයේ රාත‍්‍රී 7 ට පමණ හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද ඉහළ ප‍්‍රදේශයේ ඇති වු නාය යෑම හේතුවෙන් පවුල් 60 ක් පමණ අදාළ ප‍්‍රදේශයෙන් ඉවත් කළ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළා.


මෙම සිදුවීමත් සමඟ අවතැන්වුවන් මීරියබැද්ද විද්‍යාලයේ තාවකාලිකව නැවතුම් ලබා දී ඇති අතර එම අවතැන් ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් සළසා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221