Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

තායිලන්තයේ ජල ගැලීම්වලින් විශාල පිරිසක් මිය යයි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

තායිලන්තයට පසුගිය දින කිහිපය පුරා ඇඳ හැලූණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හට ගත් ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 600 ක් පමණ මිය ගොස් ඇතැයි ඒජන්සි වාර්තා පවසනවා.

තායිලන්තයට වසර 50 කට පසුව ඇති වු දරුණතම ගංවතුර මෙය වන අතර මේ වන විට තායිලන්තයේ ප‍්‍රාන්ත 18 ක් සම්පූර්ණයෙන්ම ජල ගැලීම් තත්ත්වයට මුහුණ දී ඇතැයි වාර්තා වනවා. බලධාරීන් පවසන්නේ මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා ද පැවතිය හැකි බවයි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221