Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නව සොයා ගැනීමක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කථිකාචාර්ය මධුමනී අමරතුංග මහත්මිය විසින් පසුගිය කාලය පුරා සිදු කරනු ලැබු පර්යේෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් පිළිකා සහ හෘද රෝග පාලනය කර ගත හැකි පළතුරු පිළිබඳ නව සොයා ගැනීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව විශේෂයෙන් සියඹලා, දෙළුම් හා උගුරැුස්ස යන දේශීය පළතුරු ආහාරයට ගැනීම තුළින් මෙම පිළිකා හා හෘද රෝග සෑදීමෙන් වැළකී සිටිය හැකි බව ඇය අනාවරණය කර තිබෙනවා.

මෙම පර්යේෂණය නිසි ලෙස සිදු කිරීම සඳහා දේශිය පළතුරු වර්ග 10 ක් පමණ යොදා ගත් බව ඇය මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා.

එමෙන්ම මෙම පළතුරු වර්ග තුන ඔක්සිහරණ ගුණයෙන් යුතු පර්යේෂණයෙන් සොයා ගත් බව කථිකාචාර්ය තුමිය සඳහන් කර සිටියා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221