Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

සෑම තාරකාවකටම ග‍්‍රහලෝකයක් ...

Share

Normal 0 false false false EN-GB X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පසුගිය දා ඇමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගන්නා ලද තොරතුරු අනුව ක්‍ෂිරපථයේ පිහිටි සෑම තාරුකාවක් වටාම අවම වශයෙන් එක් ග‍්‍රහලෝකයක් හෝ භ‍්‍රමණය වෙමින් පවතින බව සොයා ගෙන තිබෙනවා. 

මෙම අධ්‍යනයනට එක් වු තාරකා විද්‍යාඥයින් පිරිස පවසන්නේ ක්‍ෂිර පථය තුළ පෘථිවිය ප‍්‍රමාණයේ ග‍්‍රහලෝක බිලියන 10 ක් පමණ පවතින බවයි.

මෙම පිළිබඳ වැඩි දුර තොරතුරු ඇමෙරිකානු තාරකා විද්‍යා සංගමයේ 219 වන සැසිවාරයේ දී අනාවරණය විය.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221