Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

වසර 30000 කට පසු යළි පිබිදේ ...

Share

වසර 30000 ක් පමණ පැරණි පැළැටියකට ජීවය ලබා දීමට රුසියානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී තිබෙනවා. මෙම පැළෑටියේ බීජය විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ සයිබීරියාවේ කොලිමා ගං ඉවුරේ පොසිල අතර තිබිය දීය.

එම ප‍්‍රදේශයේ අතීතයේ විසූ මැමත් නැමති දැවැන්ත සිවුපාවන්ගේ අස්ථි කොටස් බහුලව හමුවන ස්ථානයක් ලෙස සැළකෙනවා. රුසියානු විද්‍යඥයින් පවසා සිටින්නේ මෙය පැරණිතම ශාකමය කොටසකට ජීවය දුන් අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වන බවයි. මීට පෙර ඊශ‍්‍රායලයේ දී විද්‍යාඥයින් විසින් වසර 2000 ක් පමණ පැරණි ශාකමය කොටසක් උපයෝගී කර ගනිමින් පැළෑටියක් යළි වගා කිරීමට සමත් විය.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221