Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මාතර දිස්ත‍්‍රික්කයේ හඳුනා නොගත් කටුපඳුරු විශේෂයක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මාතර දිස්ත‍්‍රික්කය පුරා මේ වන විට හඳුනා නොගත් කටු පඳුරු විශේෂයක් පැතිර යන බව එම ප‍්‍රදේශයේ ගොවීන් සඳහන් කරනවා. මෙම ආක‍්‍රමණශීලී කටු පඳුරු විශේෂය හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වන විට මාතර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එස්. ඒ. ද සිල්වා මහතා ප‍්‍රකාශ කර සිටියේ මෑතකදී සොයා ගනු ලැබු මෙම කටු පඳුරු විශේෂය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ වන විට මෙය අකුරැුස්ස මාලිම්බඩ ප‍්‍රදේශයේ වැඩි වශයෙන් ලැබෙන අතර මෙය පුරන් වු කුඹුරු ආශ‍්‍රිතව ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන බවක් දක්නට ලැබෙනවා.

මීටර 6 ක් පමණ උසැති මෙම කටු පඳුරු විශේෂය කපා පුළුස්සා දැමීමෙන් පසුවත් නැවත ලියලා වැඩෙන බවයි ගොවීන් සඳහන් කරන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221