Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ලොව කුඩාම කටුස්සා මැඩගස්කරයෙන්

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

මෙතෙක් සොයා ගෙන ඇති ලොව කුඩාම කටුස්සා මැඩගස්කරයේ ජනයා නොමැති වැසි වනාන්තර රදේශයකින් සොයා ගැනීමට සමත් වී තිබෙනවා

සාමාන්යයෙන් කටුස්සන් කැමිලියන් (Chameleaon) යන ග්රෝතයට අයත් වන අතර මෙම විශේෂය සොයා ගැනීමේ දී තවත් විශේෂ හතරක් පමණ සොයා ගැනීමට හැකි වී තිබෙනවාමෙම විශේෂ හතර පොදුවේ ජීනස් බෲකේසියා (Genus Brookesia) ලීෆ් කැමිලියෝන් (Leaf Chameleons) යන නාමයෙන් හඳුන්වනු ලබයි

කැමිලියන්ස් ස්වභාවයෙන්ම කුඩායරමාණය හිසේ සිට වලිගය තෙක් අඟලකට වඩා දිග නැත

ස්වභාවයෙන්ම කැමිලියන්ස් පරිසරයට අනුවර්තනය වීම සඳහා සිරුරේ පාට වෙනස් කර තබා ගැනීමේ සත්ව කාණ්ඩ අතරින් රසිද්ධියක් ලබා සිටියත් බෲකේසියා මිකරා වුවන් තම සිරුරේ පාට වෙනස් කර ගැනීමට හැකියාවක් නොමැති අතර මෙම ලක්ෂණය පර්යේෂකයින් මවිත කර වීමට පවා සමත් වි තිබෙනවා

දිවා කාලයේ සකරිය වන මෙම කටුස්සන් රාතරියේ දී ගස්වල අතු අතර නිදා ගනු ලබනවා. මෙම ගස් අඟල් 4 කට වඩා උසක් නැති නිසාවෙන් මොවුන් අල්ලා ගැනීම ඉතා පහසු කාර්යයක් වන බවයි විද්යාඥයින් පවසන්නේ


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221