Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඇමෙරිකාවට සුළි කුණාටුවක්

Share

 

ඇමෙරිකාවේ මධ්‍යම හා බටහිර ප‍්‍රාන්ත කිහිපයකට ඇති වු සුළි කුණාටුවක් හේතුවෙන් මේවන විට පුද්ගලයින් 27 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් පුවත් පවසනවා.

 


ටෙනෙසි, ඉන්ඩියානා, ඔහියෝ සහ කෙන්චකි ප‍්‍රාන්තවලට මෙම කුණාටුව දැඩි බලපෑම් එල්ල කර ඇති අතර ටොනාඩෝ කුණාටු තත්ත්වයත් සමඟ ඇති වු දැඩි කුණාටුවක් බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයින් අතර එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් සිටින අතර වාහන තුළ ද පුද්ලගයින් මිය ගොස් තිබෙනවා.

 

මීට පෙර අවස්ථාවේදී ඇලබාමා ප‍්‍රාන්තයේ ටොනාඩෝ තත්ත්වයක් වාර්තා විය.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221