දැන් මිහිකත හෝරවයි
මේ මොහොතේ සිට එනම් රාත‍්‍රී 8.30 සිට 9. 30 දක්වා ලෝකවාසී සියලූ ජනතාව මිහිකත හෝරාව සමරණු ලබනවා.
අනවශ්‍ය විදුලි පහන් නිවා දමා ගෝලීය උණුසුම පිළිබඳ ලෝක අවධානය යොමු කිරීම මෙහි මුලික අරමුණ වෙනවා. මෙලෙස මිහිකත හෝරාව සැමරිම සෑම වසරකම මාර්තු මස අවසන් සෙනසුරාදා සිදු කරනු ලබනවා.
ශ‍්‍රී ලංකාවාසී සියලූ දෙනාටත් මෙම හෝරාව අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සැමරීමට එක්වන ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Post Categories
Features
Mangroves in the Eastern Coasts of Sri Lanka
April 8, 2026
IMarEST Sri Lanka Celebrates its 60th Annual General Meeting
November 13, 2025


FAQs