Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නැගෙනහිර නේපාලයේ නායයෑමක්

Share

නැගෙනහිර නේපාලයේ පසුගිය ඉරිදා රාත‍්‍රීයේ සිදුවී ඇති නායයෑමක් නිසා මේ වන විට පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් ඇති අතර පුද්ගලයින් 6 දෙනෙකු අතුරුදන් වී ඇති බව එරට වාර්තා පවසනවා. මෙලෙස මිය ගිය අය පිරිස එක් ඉන්දියානුවෙක් ද සිටින  බවයි වාර්තා වන්නේ.

ප‍්‍රදේශයේ පැවති දැඩි වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම නාය යෑම සිදු වී ඇති අතර මේ වන විට විපතට පත් පිරිස සොයා සහන කණ්ඩායම් පිටත් කර ඇතැයි විදෙස් වාර්තා පවසනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221