චිනයේ නායයෑමකින් පාසල් සිසුන් 18 ක් මිය යයි.
නිරිත දිග චිනයේ ඊයේ එරට වේලාවෙන් උදැසන 8 ට පමණ ඇති වු නායයෑමක් නිසා චිනයේ යුන්නාන් ප්‍රාන්තයේ පාසලක් හා නිවාස 2 ක් කඩා වැටිමෙන් පාසල් සිසුන් 18 ක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.
අතුරුදන් වු 19 දෙනාගෙන් 18 දෙනෙකුම පාසල් සිසුන් වන අතර ඉන් එක් අයෙකු තවමත් සොයා ගෙන නොමැති බව අද නිකුත් කරන ලද මාධ්‍ය වාර්තාවේ සඳහන් වනවා.
Post Categories
Crisis
Could deforestation trigger the next pandemic?
February 3, 2024
3 Killed due to 7.0 Earthquake in China
January 22, 2024
5.6 Magnitude Earthquake Struck off Columbia
January 21, 2024
11 Dead due to floods in Brazil
January 19, 2024
Four persons killed due to Cyclone in Mauritius
January 17, 2024
2023 is Warmest Year on Record - NASA
January 14, 2024
Death Toll Rises in Japan
January 2, 2024