සැන්ඩි විශාල හානියක් කර පැන යයි

Share


පසුගිය දා ඇමෙරිකාවට ඇතුල් වු සැන්ඩි සුළි කුණාටුව ඇමෙරිකානුවන් 96 ක් බිළි ගෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 50 කට අධික පාඩුවක් සිදුකර පළා ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඇමෙරිකානු ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල වී ඇති අතර ජනාධිපති නිළවරණයේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවාකෙසේ වෙතත් මේ වන විට සුන්බුන් ඉවත් කිරීම ආරම්භ  කර ඇති අතර යථාතත්ත්වයට පත් වීමට දීර්ඝ කාලයක් ගත වෙනු ඇති බව විදෙස් වාර්තා පවසනවාඑමෙන්ම විදුලි පද්ධතියට සිදුව ඇති හානිය නිසා මේ වන විටත් ඇමෙරිකාවේ සමහර රාන්තයන්ට විදුලිය ලැබී නොමැත

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}