Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

වින්ටි‍්‍රත් ඇමෙරිකාව ලූහුබඳී

Share

පසුගිය දා සැන්ඩි කුණාටුවෙන් ඇති වු බලපෑම් ඉවත්ව යන්නටත් මත්තෙන් වින්ටි‍්‍ර නැමති කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ඊශාන දිග ප‍්‍රදේශයන්ට දැඩි  වර්ෂාපතනයක් හා හිමපතනයක් සිදු විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.


කෙසේ වෙතත් මෙහි බලපෑම් එල්ල විය හැකි ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ආරක්‍ෂාකාරී ස්ථානයන් වෙත පිටත් වෙන ලෙස බලධාරීන් මේ වනවිටත් අනතුරු අඟවා තිබෙනවා. මන්ද මේ වන විටත් ප‍්‍රදේශ කිහිපයකට අධික හිම පතනයක් සිදු වන බව වාර්තා වනවා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට ගුවන් වාර 1700 ක් පමණ අත්හිටවු බවයි විදෙස් ආරංචි මාර්ග පවසන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221