
මියැන්මාරයේ ප‍්‍රබල භූ කම්පනයක්
මියැන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩෙල් නගරයට වයඹ දෙසින් පිහිටි ස්ථානයක ඊයේ උදෑසන ඇති වු භූ කම්පනයකින් පුද්ගලයින් 5 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
රික්ටර් මාපක 7 ක ප‍්‍රබලත්වයකින් යුත් මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවත් සඳහන් වනවා. මෙහි ප‍්‍රබලත්වය තායිලන්තයට දැනී ඇති අතර පසු කම්පන කිහිපයක් වාර්තා වු බව විදෙස් පුවත් වාර්තා කරනවා.
පසුගිය වසරේ ඇති වු භූ කම්පනයෙන් පුද්ගලයින් 75 ක් පමණ මිය ගොස් තිබෙනවා.
Post Categories
Crisis
Plastic Pollution Growing Threat to Our Planet
June 5, 2025
Mount Etna Erupts
June 4, 2025
World Reef Awareness Day
June 2, 2025
Could deforestation trigger the next pandemic?
February 3, 2024
3 Killed due to 7.0 Earthquake in China
January 22, 2024
5.6 Magnitude Earthquake Struck off Columbia
January 21, 2024
11 Dead due to floods in Brazil
January 19, 2024