Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මියැන්මාරයේ ප‍්‍රබල භූ කම්පනයක්

Share

මියැන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩෙල් නගරයට වයඹ දෙසින් පිහිටි ස්ථානයක ඊයේ උදෑසන ඇති වු භූ කම්පනයකින් පුද්ගලයින් 5 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

රික්ටර් මාපක 7 ක ප‍්‍රබලත්වයකින් යුත් මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවත් සඳහන් වනවා. මෙහි ප‍්‍රබලත්වය තායිලන්තයට දැනී ඇති අතර පසු කම්පන කිහිපයක් වාර්තා වු බව විදෙස් පුවත් වාර්තා කරනවා.
පසුගිය වසරේ ඇති වු භූ කම්පනයෙන් පුද්ගලයින් 75 ක් පමණ මිය ගොස් තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221