Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ජනතාවට පීඩා

Share

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලා තිබෙනවා. මෙම තත්ත්වයත් සමඟ මාතර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 140 ක්, නිවාස 2 පූර්ණ වශයෙන් විනාශ වී පවුල් 28 ක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

අකුරුස්ස මාර්ග යට වී යාම නිසා රථවාහන ගමනා ගමනයට ද බාධා ඇතිව තිබෙනවා. කෙසේ වෙතත් මාතර දිස්ත‍්‍රික්කයට ඊයේ දිනයේ දී මිලිමීටර 128 ක පමණ වර්ෂාපතනයක් ඇඳහැලී තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221