Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මෙක්සිකෝවේ භූ කම්පනයක්

Share

දකුණු මෙක්සිකෝවට කිලෝමීටර 173 නිරිත දිගින් කිලෝමීටර 60 ක් ගැඹුරින් රික්ටර් මාපක 6 ක අගයකින් යුත් භූ කම්යක් සිදුව තිබෙනවා. මෙය එරට වේලාවෙන් පාන්දර 2 ට පමණ ඇති වී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ උස ගොඩනැඟිලි අවධානම් තත්ත්වයකට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදු වු හානිය මෙතෙක් ගණනය කර නොමැති බවයි වාර්තා වන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221