
ජලාශ පහක වාන් දොරටු ඇරෙයි.
මේ දිනවල දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක් වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වනවා. ඒ අතර වෙහෙරගල, ඉහළ කොත්මලේ ඇතුළු ප්රධාන ජලාශයන් සඳහන් වනවා.
වර්ෂාව හේතුවෙන් බොහෝ ප්රදේශ ජලයෙන් යට වී ගොස් ඇති අතර වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තත්ත්වය තවත් වර්ධනය වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙසට ආපදා කළමණාකරණ මධ්යස්ථානය නිවේදනය කරනවා.
අද දිනයේ දීත් උතුරු, නැගෙනහිර හා දකුණු ප්රදේශයන්ට වැසි බලාපරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}