වැස්ස අඩුවෙයි. අකුණු වැඩි වෙයි.
පසුගිය කාලය පුරා දිවයින පුරා පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් අඩු වීමක් දක්නට ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයින් 40 දෙනෙකුට මරු කැඳවු අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විටත් අවතැන් වු බොහෝ පිරිසක් අවතැන් කඳවුරුවල රැුදී සිටින බවයි ආපදාකළමණාකරන මද්‍යස්ථානය පවසන්නේ.
කෙසේ වෙතත් අද සහ ඉදිරි දිනවල දිවයින පුරා බොහෝ ස්ථානයන්ට අකුණු සහිත කාලගුණයක් අපේක්‍ෂා කල හැකි අතර ජනතාව මේ පිළිබඳ සැළකිලිමත්ව සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Post Categories
Media Info
The Power of Milk - Nature’s Original Superfood
June 1, 2025
Climate Change Fuels Surge in Snakebites In Sri Lanka
September 14, 2024


FAQs