
සුළඟ නැවත දරුණු වෙයි
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුද දෙසින් හමා යන සුළං පහර තරංග ආකාරයෙන් කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ තත්ත්වය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, ඌව හා හම්බන්තොට යන ප්‍රදේශයන්ට තද වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ නිවේදනය කරනවා. එමෙන්ම දිවයිනට නැගෙනහිර හා ගිණිකොණ දිග ඹුහුදේ තද සුළං ඇති විය හැකි නිසා ධිවර කටයුතුවල කල්පනාකාරීව නියැලෙන ලෙස ජනතාව දැනුවත් කර තිබෙනවා.
Post Categories
Media Info
The Power of Milk - Nature’s Original Superfood
June 1, 2025
Climate Change Fuels Surge in Snakebites In Sri Lanka
September 14, 2024