Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

21 වන සියවසේ දීප්තිමත්ම වල්ගාතරුව 2013 දී

Share
21 වන සියවස හෙවත් මෙම ගෙවී යන කාලවකවාණුවේ දී අපට දැක ගත හැකි දීප්තිමත්ම වල්ගාතරුව මෙම වසරේ එනම් 2013 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල දී අහසේ පායනු ඇතැයි  වතාරකා විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

මෙම නමින් අයිසොන් ලෙස නම් කර ඇති අතර මෙය දිවා කාලයේ දි දැක ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරනවා. සෞරග‍්‍රහ මණ්ඩලයට ඇතුළතින් ගමන් ගන්නා මෙම වල්ගාතරුව සුර්යයාගේ ගුරුත්වාකර්ශනයට හසු වී ඇඳී ගොස් විනාශ වෙනු ඇතැයි ද ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට රුසියාවේ දුරේක්‍ෂ පද්ධතියකට අයත් දුරේක්‍ෂයකින් කරන ලද නිරික්‍ෂණයකින් මෙම වල්ගා තරුව හඳුනා ගෙන තිබෙන බවද ඔවුන් සනාථ කළා.
මෙය පෘතිවියේ උතුරු අර්ධ ගෝලයට අයත් රටවල්වලට හොඳින් දැක ගත හැකි වන අතර නොවැම්බර් හා දෙසැම්බර් මාසවල අහස වඩාත් දීප්තිමත්ව හා විචිත‍්‍රවත්ව දැක ගත හැකි අතර මෙය රාත‍්‍රී කාලයේ දී සඳට වඩා දීප්තිමත් බව ද විද්‍යාඥයෝ පවසනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221