Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නුවරඑළියේ උෂ්ණත්වය අසීමිත ලෙස පහළ යයි

Share

 

ඊයේ ගත වු පැය 24 ක කාලය තුළ නුවරඑළියේ ඇතැම් ප‍්‍රදේශයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 දක්වා පහත බැස ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා දෛනික ජන ජීවීතයට බොහෝ බාධා ඇති වී තිබෙන බවයි අපට වාර්ත වෙනවා.

මෙම දිනයන්හි උතුරු අර්ධද්වීපය හරහා හමා එන වියළි සුළං හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි කාලගුන අංශ පවසන්නේ.
මෙම පවතින තත්ත්වය හමුවේ නුවරඑළියේ අලුයම කාලයේ දී ඇතැම් ස්ථානවල මල්තුහින ඇති විය හැකි බවද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. මෙය ජනාවාරී මාසය අවසන් වන තෙක් පැවතිය හැකි බවද සඳහන් කෙරිනි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221