ඕස්ටේ‍්‍රලියාවට දරුණු ගංවතුර තත්ත්වයක්
ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත කිහිපයකට මේ වන දරුණු ගං වතුර තත්ත්වයක් ඇති ව තිබෙනවා. ප‍්‍රදේශ කිහිපයක මාර්ග සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර ජනතාව බොහෝ අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා.
පුද්ගලයින් 4 දෙනෙක් මේ වන විට මිය ගොස් ඇති බව වාර්තා වන අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශ පවසනවා. කෙසේ වෙතත් මේ වන විට ගං වතුර නිසා කොටු වී සිටින ජනතාව බේරා ගැනීම සඳහා මෙහෙයුම් ක‍්‍රියාත්මක බව ද විදෙස් ආරංචි මාර්ග පවසනවා.
Post Categories
Media Info
G20 Taskforce Clima can’t afford ambition to slip
September 12, 2024