Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වයක්

Share

ඊයේ සහ අද දිනයේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට වියළි කාලගුණ තත්්ත්වයක් පවතින අතර මෙය ඉදිරි දිනයන්හි දීද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය දින කිහිපය පුරා පැවති දැඩි වර්ෂා සහිත කාලගුණය නිසා අම්පාර හා තවත් ප‍්‍රදේශ ගණනාවක ජනතාව දැඩි අසීරුතාවයට පත් වුණා. මෙම උණුසුම් කාලගුණයත් සමඟ නුවරඑළිය ප‍්‍රදේශයට උදෑසන කාලයේ හිම වැනි පිනි පතිත වන බව ද වාර්තා වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221