Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මිය ගිය නිල් තල්මසා පිපිරී යෑමට ආසන්නයි.

Share

දින කිහිපයකට පෙර කැනඩාවේ නැගෙනහිර වෙරළට ගොඩ ගසා ඇති මිය ගිය නිල් තල්මසෙකුගේ සිරුරක් වායු එක් රැුස් වීම හේතුවෙන් බැක්ටීරියාවන්ගේ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් පුපුරා යෑමට ආසන්න බව වාර්තා වනවා.

මෙලෙස එක් වන වායු යම් අවස්ථාවලදී අධික දුර්ගන්ධයෙන් හා විෂ සහිත බවයි විද්‍යාඥයින් පවසන්නේ. මේ වන විටත් තල්මසාගෙන් අධික දුර්ගන්ධයක් පිට වන බවයි වාර්තා වන්නේ.
මෙම සිරුර කෙසේ හෝ පුපුරා ගිය හොත් මෙහි ඇති විෂ සහිත බැක්ටීරියා පරිසරයට එක් වීමේ අවධානමක් පවතින බවත් එයින් ලෙඩ රෝග වැළඳිය හැකි බවත් අනාවරණය වනවා.
මෙම නිල්  තල්මසා දිගින් යාර 28 ක් පමණ වන අතර බරින් ටොන් 60 ක් පමණ යැයි සඳහන් වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221