Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අයිරින් සුළිසුළගේ ප‍්‍රබලත්වය අඩු වේ.

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}


ඇමෙරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය අයිරින් සුළි කුණාටුවෙහි ප‍්‍රබලත්වය මේ වන විට ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාර්තා වනවා. එක්සත් ජනපදයට පිටතින් හමා ගිය මෙම සුළි කුණාටුව රට අභි්‍යන්තරයට පැමිණිමත් සමඟ මෙසේ සිදුව තිබෙනවා.

මෙම සුළි කුණාටුව පෙරේදා සවස් වන විට පශ්චාත් නිවර්තනීය සුළි සුළඟක තත්ත්වයට දුර්වල වී තිබුණු අතර එයින් 18 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම සුළි කුණාටුව උතුරු කැරොලිනාව, වර්ජිනියාව, ෆොලොරීඩා වැනි ප‍්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. නිව්යෝක් නගරයට සුළු හානි සිදුව තිබෙනවා. ඊයේ දිනය වන විට අයිරින් සුළි කුණාටුවෙහි වේගය පැයට කිලෝමීටර 85 ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා. මේ වන විට අයිරින් සුළි කුණාටුව කැනඩාවට ඇතුල් වී තිබේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221