Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අයිස්ලන්තයේ කත්ලා ගිනි කන්ද සක‍්‍රීය වෙන ලකුණු

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

අයිස්ලන්තයේ කත්ලා ගිනිකන්ද මේ වන විට සක‍්‍රීය වීමට පටන් ගෙන ඇති බව එරට පරිසර බලධාරීන් පවසනවා. ඉතා බලගතු ගිනි කන්දක් වන මෙය පසුගිය කාලය පුරා අවට ප‍්‍රදේශයේ සිදුවු භූකම්පන හේතුවෙන් මෙලෙස සක‍්‍රිය විමට පටන් ගෙන ඇති බවයි බලධාරීන් පවසන්නේ.

මේ වන විට ගිනිකන්ද අවට ජනතාව ආරක්‍ෂාකාරී ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදමින් සිටින අතර ප‍්‍රදේශයේ උෂ්ණත්වය ක‍්‍රමයෙන් වර්ධනය වන බවයි විදෙස් ආරංචි මාර්ග පවසන්නේ.

 

කත්ලා ගිනිකන්ද අයිස්ලන්තයේ තිබෙන විශාලතම ගිනිකඳු අතරින් එකක් වන අතර මේ වන විට එයින් දුමාරය පිටවන බවයි සඳහන් වෙන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221